Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බීඩිකොළ කිලෝග‍්‍රෑම් තුන්දහසක් අත්අඩංගුවට  

Add comments

බීඩිකොළ කිලෝග‍්‍රෑම් 3018 ක් සොයාගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ කරෙව්තිව් මුහුදු ප‍්‍රදේශයේ පාවෙමින් තිබියදී. මේ වර්ෂයේදී පමණක් අවස්ථා 71 කදී බීඩිකොළ කිලෝග‍්‍රෑම් හතළිස් අටදහසකට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වුණා. නීතිවිරොධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි නාවික හමුදාව පවසන්නේ.

The post බීඩිකොළ කිලෝග‍්‍රෑම් තුන්දහසක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG