Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිව් සවුත්වෙල්ස් ප‍්‍රාන්තයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙයි  

Add comments

නිව් සවුත්වෙල්ස් ප‍්‍රාන්තයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්තව වෙමින් පවතින බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.

90 කට වැඩි ස්ථාන ගණනකින් ලැව්ගිනි තත්ව වාර්තාවී තිබෙනවා. ගිනි දැල් තැඹිලි පාටට හැරී ඇති අතර එය මීටපෙර සිදුනොවූ සිදුවීමක් බවයි ඔස්ටේ‍්‍රලියා බලධාරින් ප‍්‍රකාශ කළේ. දැඩි ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවන කණ්ඩායම් වලට ඉතා දුෂ්කරවී ඇති බව ද විදෙස් වාර්තා පවසනවා.

The post නිව් සවුත්වෙල්ස් ප‍්‍රාන්තයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG