Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව සහ චීනය ගැන ඇමරිකා රාජ්‍ය ලේකම්ගෙන් අනතුරු ඇඟවීම්  

Add comments

රුසියාව සහ චීනයේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් අනතුරු අඟවන බව එක්සත් ජනපද මාධ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළා.

චීනය තමන්ගේ ජනතාව මර්දනය කිරීම සඳහා කටයුතු කරන බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා චෝදනා කළේ.

රුසියාව තම අසල්වාසීන්ට එල්ල කරන බලපෑම හෙලාදකින බව ද ඔහු ප‍්‍රකාශ කළා.

The post රුසියාව සහ චීනය ගැන ඇමරිකා රාජ්‍ය ලේකම්ගෙන් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG