නීතිවිරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ලග තබාගත් පුද්ගලයෙකු හම්බන්තොට ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව සහ පොලිස් විශේ්ෂ කාර්ය බලකාය එක්ව සිදුකළ සෝදිසියකින්. සැකකරු ලග තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, කාට්රේජයක් සහ ගංජා පැල කිහිපයක් සොයාගත් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. හම්බන්තොට පොලිසියයි විමර්ෂණ සිදුකරන්නේ.
The post නීතිවිරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ලග තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment