පාකිස්ථානය තුළ ඩෙංගු රෝගය ව්‍යප්තවී තිබෙනවා. මේ වසරේ පමණක් රෝගීන් හතලිස් හතර දහසක් වාර්තාවී ඇති බවයි එරට ජාතික සෞඛ්‍ය ආයතනය ප‍්‍රකාශ කළේ.
66 දෙනෙකු මියගොස් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවුණේ ඉස්ලාමාබාද් සහ රාවල්පිණ්ඩි නගරවලින්. දේශගුණික විපර්යාස ,උෂ්ණත්වය සහ අක‍්‍රමවත් මෝසම් වැසි හේතුවෙන් මදුරු ගහණය වැඩිවී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
The post පාකිස්ථානයේ ඩෙංගු ව්‍යප්ත වෙයි appeared first on ITN News.
Post a Comment