පසුගිය පැය 24 දි මැතිවරණ පැමිණිලි සියයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීිති උල්ලංඝණය කිරිම් 98 ක් ඊට ඇතුලත්. පසුගිය ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 3083 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
.
The post පසුගිය පැය 24 දී මැතිවරණ පැමිණිලි සියයක් appeared first on ITN News.
Post a Comment