උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සෞඛ්‍ය සේවා ආයතන සහ දිස්ති‍්‍රක් රෝහල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
සෞඛය පද්ධතියට වැඩිදියුණු කර යහපත් සේවාවක් සැපයීමයි අරමුණ. කඩිනමින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. ඇල්පිටිය සහ බලපිටිය මූලික රෝහල් සංවර්ධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
බලපිටිය රෝහල සංවර්ධනය සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 6228 ක්. තවත් රුපියල් මිලියන 6186 ක වියදමින් ඇල්පිටිය රෝහලේ මූලික පහසුකම් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
The post තවත් සෞඛ්‍ය සේවා ආයතන සහ දිස්ති‍්‍රක් රෝහල් කිහිපයක යටිතල පහසුකම් සංවර්ධනයට පියවර appeared first on ITN News.
Post a Comment