Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයිස් බිත්තර වලින් ෆින්ලන්ත වෙරළ තීරයක් පිරි යයි  

Add comments

බිත්තර හැඩැති අයිස් බෝල දස දහස් ගණනක් ෆින්ලන්තයේ වෙරළ තීරයකින් දැක ගැනීමට හැකිවුණා. එය දුර්ලභ කාලගුණික සංසිද්ධියක් ලෙසයි එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

අයිස් බිත්තර ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහාර වන මෙය දැකබලා ගැනිමට සංචාරකයන් විශාල පිරිසක් ෆින්ලන්ත වෙරළ තීරයට පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post අයිස් බිත්තර වලින් ෆින්ලන්ත වෙරළ තීරයක් පිරි යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG