Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සොරා ගන්නා ලද කැබ් රථයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට  

Add comments

සොරා ගන්නා ලද කැබ් රථයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වේයන්ගොඩ යකහටුව ප‍්‍රදේශයේදී. වාහන පරීක්ෂාවේ යෙදීසිටි පොලිස් නිලධාරින් කැබ් රථයකට නවත්වන ලෙස සංඥා කර තිබෙනවා. එය අණ නොතකා කටයුතු කිරීම හේතුවෙන් හඹාගිය පොලිස් නිලධාරින් කැබ් රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. පසුව සිදුකළ පරික්ෂණවලදී එම කැබ් රථය ගම්පහ ප‍්‍රදේශයෙන් සොරකම් කර ඇති බවයි හෙලිවුණේ.

සැකකරුගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී සොරාගන්නා ලද ලොරි රථයක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිව තිබෙනවා.

The post සොරා ගන්නා ලද කැබ් රථයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG