Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍යයේ ලොරි රථයක් තුළ තිබී සොයා ගත් මළසිරුරු 39 වියට්නාම ජාතිකයින් බව හදුනාගනී  

Add comments

බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේ ලොරි රථයක් තුළ තිබී පසුගියදා සොයා ගත් මළසිරුරු 39 වියට්නාම ජාතිකයින්ගේ බවට හදුනාගෙන තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට පත්වුණා. වියට්නාමයේ දී ද තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.  කෙසේ වෙතත් මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි බ්‍රිතාන්‍ය පොලීසිය පවසන්නේ.

වියට්නාම පවුල් කිහිපයක් විසින් එරට පොලීසියට තම පවුල්වල සාමාජිකයින් අතුරුදන්වී ඇති බවට පැමිණිලි කිරීමත් සමගයි මියගිය පුද්ගලයින් වියට්නාම ජාතිකයින් බවට හදුනාගෙන තිබෙන්නේ.

 

The post බ්‍රිතාන්‍යයේ ලොරි රථයක් තුළ තිබී සොයා ගත් මළසිරුරු 39 වියට්නාම ජාතිකයින් බව හදුනාගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG