පස්වරුවේ පළාත් කිහිපයක මිලිමීටර 75 ඉක්මවන තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.
සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත් ඊට ඇතුලත්. ගාල්ල, මාතර සහ කලුතර දිස්ති‍්‍රක්වල ද වැසි අපේක්ෂා කරනවා. සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post පස්වරුවේ පළාත් කිහිපයකට තද වැසි appeared first on ITN News.
Post a Comment