ජාතිවාදය මුල් කරගනිමින් රාජපක්ෂවරුන් වාසි ලබා ගැනිමට උත්සාහ කරන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. වොක්ෂෝල් වීදියේ මැතිවරණය මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
The post නුවර මාලිගාව අසලටම මුස්ලිම් පාසලක් දෙන බවට පොරොන්දු වූ පිරිසක් ගැන සුජීව කියයි appeared first on ITN News.
Post a Comment