Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් දුම්රිය හතරක් ධාවනයට  

Add comments

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය හතරක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලා. ඒ ලබන 8, 9, 12 යන දිනයන්හිදීයි.

එම දිනවල කොළඹ කොටුවෙන් රාත‍්‍රී 7.35 ට පිටත්වන දුම්රිය අලුයම 4.33ට බදුල්ලට ලගාවීමට නියමිතයි. රාත‍්‍රී අටට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 5.26 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ලගාවන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

The post දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් දුම්රිය හතරක් ධාවනයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG