Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක සහන පැකේජයක්  

Add comments

අත්‍යවශ්‍ය භාණ්ඩ 10 ක් ඇතුළත් රුපියල් තුන්දහස් හයසියයක් වටිනා සහන පැකේජයක් අඩු ආදායම්ලාභි පවුල් වෙත ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව කියාසිටියා. බදු සහනවල ප්‍රතිලාභ හෙට (01) සිට නියත වශයෙන්ම ජනතාවට ලැබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද මෙහිදී අදහස් පළ කළා.

 

The post අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක සහන පැකේජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG