Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ පොලිස් ඒකකයක්  

Add comments

සංවිධානාත්මක අපරාධ සංවිධානවල කි‍්‍රයාකාරකම් මැඩපැවැත්විම සදහා විශේෂ මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ බස්නාහිර උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ. ජනතාවට තර්ජනය කිරිම , ඔවුන්ගේ ඉඩම් අඩු මිලට ගෙන නීතිවිරෝධී ලෙස වැඩි මිලට අළෙවි කිරිම සහ කප්පම් ලබා ගැනීම ඇතුළු සිදුවිම් පිළිබදව විශේෂ අවධානය යොමුකර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළේ.

කැලණි ගඟ ආශි‍්‍රතව අවිස්සාවේල්ල සහ වැල්ලම්පිටිය දක්වා සිදුවන කි‍්‍රයාකාරම් පිළිබදව විශේෂ අවධානය යොමුකර ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා.

The post සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ පොලිස් ඒකකයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG