Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

න්‍යෂ්ඨික ආයුධ නිෂ්පාදනය අත්හරින බව කිම් ජොන් උන් කියයි  

Add comments

න්‍යෂ්ඨික ආයුධ නිෂ්පාදනය අත්හරින බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප‍්‍රකාශ කළා.

මීට පෙර අවස්ථා කිහිපයකදී මිසයිල ඇතුළු ආයුධ අත්හදා බැලීමට ඔවුන් පියවර ගත්තා. ඒ හේතුවෙන් සම්බාධක පැනවීමටයි ඇමරිකාව සහ ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කළේ. උතුරු කොරියාවේ නව වැඩසටහන් යහපත් ප‍්‍රවේශයක් විය හැකි බවයි දේශපාලන විශ්ලේෂකයන් සදහන් කළේ.

The post න්‍යෂ්ඨික ආයුධ නිෂ්පාදනය අත්හරින බව කිම් ජොන් උන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG