ලොවපුරා මුල්‍ය ජාවාරම්වලට සම්බන්ධ දෙසිය දෙනෙකු අත්අඩංගුවට ගත් බව යුරෝපා පොලිසිය සදහන් කළා.
ඒ රටවල් 31 ක සිදුකළ විමර්ෂණවලදී. සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. යුරෝපා කලාපයට අයත් රටවල් පිලිබදවද විශේෂ අවධානය යොමුවුණා.
බැංකු ගිණුම් රැසක් පරික්ෂාවට ලක්කළ බවයි යුරෝපා පොලිසිය සදහන් කළේ.
The post ජාත්‍යන්තර මුල්‍ය වංචාකරුවන් 200ක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment