මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සාර්ථක කි‍්‍රයාත්මක බව යුද හමුදාව ප්‍රකාශ කළා.
හත්වන වරටත් එය පැවැත්වෙන්නේ ඉන්දියාවේ පූනේ හිදී. ඉන්දු ශ්‍රී ලංකා යුද හමුදා අතර සහයෝගිතාව වැඩිදියුණු කරගැනීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් එහි අරමුණක්.
මෙරට හමුදා නිලධාරීන් 120 දෙනෙකු ඊට එක්ව සිටින බවයි යුද හමුදාව පවසන්නේ.
The post මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය සාර්ථකව appeared first on ITN News.
Post a Comment