පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද (06) පස්වරු දෙකට උන්වහන්සේ සාක්ෂි ලබාදීමට නියමිත බවයි කොමිසම සඳහන් කළේ.
බණ්ඩාරනායක සම්මන්ත්රණශාලාවේ පිහිටා ඇති කොමිෂන් සභා කාර්යාලයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබෙනවා.
The post කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ජනාධිපති පරික්ෂණ කොමිසමට සාක්ෂි දෙයි appeared first on ITN News.
Post a Comment