එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව සැමදෙනා පිළිගන්නා කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.
බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
The post එජාපයට නව නායකත්වයක් අවශ්‍ය බව සැමදෙනා පිළිගන්නා කරුණක් appeared first on ITN News.
Post a Comment