Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්‍රං ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයෙකු කළුතර දී අත්අඩංගුවට  

Add comments

රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං ඇතුළු භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු කළුතර දී අත්අඩංගුවට ගැණුනා.

කළුතර දිසා අපරාධ ඒකකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැණුනේ. කළුතර නගරය, පළාතොට, පාරවිල ඇතුළු ප්‍රදේශ රැසක රාත්‍රී කාලයේ සැරිසරමින් රත්‍රං, ඉලෙක්ට්‍රොනික උපකරණ, මුදල් ඇතුළු සොරකම් රැසක් මෙම පුද්ගලයා සිදු කර ඇති බවට හෙළිව තිබෙනවා. සොරකම් කළ රුපියල් ලක්ෂ 25 ක් වටිනා චෙක්පතක් බැංකුවකින් මාරුකරන අවස්ථාවේයි සැකකරු අත්අඩංගුවට ගැණුනේ. මත්ද්‍රව්‍ය භාවිතයට මොහු දැඩි ලෙස ඇබ්බැහිවී ඇති බවට හෙළිවුණා.

 

 

 

 

 

The post රත්‍රං ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයෙකු කළුතර දී අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG