Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්වයක්  

Add comments

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් හටගැනීමේ හැකියාවක් පවතිනවා. මුහුදු ප‍්‍රදේශවල සුළං හමා යන්නේ ඊසාන දෙසින්. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යාහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

The post දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්වයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG