Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීමට නව නීතියක්  

Add comments

වෙළඳපොලේ ඇති ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීම සඳහා 2020 වසරේ දී නව නීතියක් සම්පාදනය කර ඇතැයි ද එය එළඹෙන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද පාරිසරික සහ වෘත්තීය සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, 2016 වසරේ සිට පානවර්ග සඳහා දැනටමත් ක්‍රියාත්මක කොළ, කහ සහ රතු වර්ණ යෙදීම ම මෙම නව නීතියේ දී ඝණ ආහාර ද්‍රව්‍ය සඳහා ද නිර්නායකය ලෙස යොදාගන්නා බවයි.

 

The post ඝණ ආහාරවල සීනි, මේදය සහ ලවණ අඩංගු ප්‍රමාණය ප්‍රදර්ශනය කිරීමට නව නීතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG