Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ගැන බදියුදීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි  

Add comments

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද ප්‍රකාශයක් ලබාදුන්නා.

අද උදෑසන දහයට පමණ රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. පැය තුනයි විනාඩි විස්සක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔහු ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. අනතුරුව හිටපු අමාත්‍යවරයා පස්වරු එකයි විස්සට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.

 

The post පාස්කු ගැන බදියුදීන්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG