එළඹෙන වර්ෂයේ දී ආයෝජන ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා.
රටේ සෑම අංශයකම කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා කියා සිටියේ. මහනුරව දිස්ත්‍රික් පළාත් පාලන ආයත ප්‍රධානීන් සමග පැවති හමුවකදී මන්ත්‍රිවරයා මෙම අදහස් පළකලා.
The post එළඹෙන වර්ෂයේ දී ආයෝජන ඉහළ නංවා ගැනීමට කටයුතු කරනවා appeared first on ITN News.
Post a Comment