Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපාන දූපත් අසළ මුහුදට සිරුරු සහිත බෝට්ටුවක් ගොඩ ගසයි  

Add comments

ජපාන දූපත් අසළ මුහුදට සිරුරු සහිත බෝට්ටුවක් ගොඩගසා තිබෙනවා.

ජපාන මුහුදට ගසාගෙන ආ බෝට්ටුවේ තිබී සිරුරු පහක් සහ හිස්කබල් දෙකක් සොයා ගැනුනා. ජපානයේ සදෝ දූපත් ආශ්‍රිත වෙරළ තීරයටයි මෙම බෝට්ටුව ගොඩගසා තිබුණේ. බෝට්ටුවට දැඩි අලාභ හානි සිදුව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කොරියානු භාෂාවෙන් සඳහන් වැකියක් බෝට්ටුවේ තිබූ බවට ද වාර්තා වුණා. මිය ගිය පිරිස දීර්ඝකාලයක් තිස්සේ මුහුදේ රැඳී සිට ඇතිබවට මූලික පරික්ෂණවලින් හෙළිවුණා. අධික සීතල, ආහාර හිගකම, ඔවුන් මිය යාමට හේතුවන්නට ඇති බව සැක කෙරෙනවා.

 

The post ජපාන දූපත් අසළ මුහුදට සිරුරු සහිත බෝට්ටුවක් ගොඩ ගසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG