පසුගිය රජය සමයේදී සත්ව ආහාර සඳහා බඩඉරිගු ආනයනය කිරීමේ දී සිදුකර ඇති අක්‍රමිකතා හේතුවෙන් ගොවීන් ගැටලු රැසකට මුහුණ දී ඇති බව සමස්ථ ලංකා බිත්තර හිමියන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් බිත්තර නිශ්පාදන මිලද ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
The post සමස්ථ ලංකා බිත්තර හිමියන්ගේ සංගමයෙන් චෝදනාවක් appeared first on ITN News.
Post a Comment