වත්මන් රජය රටේ සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
කඹුරුපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියා.
කඹුරුපිටිය ප්‍රදේශයේ අඩුඅදායම් ලාභී පවුල් දහසකට වියළි ආහාර බෙදා දීම රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රුපියල් ලක්ෂ 25ක් වටිනා වියළි ආහාර මෙහිදී පිරිනැමුණා.
The post වත්මන් රජය රටේ සැමට නීතිය එක හා සමානව ක්‍රියාත්මක කරනවා appeared first on ITN News.
Post a Comment