Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එජාප මින්නේරිය ආසන සංවිධායක රක්ෂිත බන්ධනාගාරයට  

Add comments

එක්සත් ජාතික පක්ෂ මින්නේරිය ආසන සංවිධායක චන්ද්‍රසිරි සූරියආරච්චි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ලබන මස 7 වනදා තෙක්.

පොළොන්නරුව මහේස්ත‍්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ. අවි පෙන්වා පුද්ගලයන්ට බලපෑම් කිරීම සහ වාහන 4 කට අලාභ හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙනුයි පොලීසිය ඔහුව අත්අඩංගුවට ගත්තේ.

The post එජාප මින්නේරිය ආසන සංවිධායක රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG