Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිමෙන්ති සදහා උපරිම සිල්ලර මිලක්  

Add comments

සිමෙන්ති සදහා වන උපරිම සිල්ලර මිල දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මෙරට නිෂ්පාදිත කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති ඇසුරුමක් සදහා වන උපරිම සිල්ලර මිල රුපියල් එක්දහස් පහක් ලෙසයි දක්වා ඇත්තේ. සිමෙන්ති කුඩු ලෙස ආනයනය කර මෙරටදී ඇසුරුම් කරන කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති ඇසුරුමක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 950 ක්. ඇසුරුම්ගතව ආනයනය කරන කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති අසුරුමක් අලෙවිකළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 930 ක් ලෙසයි දක්වා ඇත්තේ.

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවිකිරීම,  අලෙවිය සදහා ඉදිරිපත් කිරීම,  ප්‍රදර්ශනය තහනම් වන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

 

 

 

 

The post සිමෙන්ති සදහා උපරිම සිල්ලර මිලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG