උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද (28) පෙරවරුවේ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත පැමිණියා.
වෙල්ලමුල්ලිවයික්කාල් හිදී සැමරුම් සිදුකිරීම පිළිබද සිදුකරන විමර්ශනයේ දී ප්‍රකාශයක් ලබාදීම සදහා පැමිණෙන ලෙස ත්‍රස්ත විමර්ශන ඒකකයේ දැනුම්දීමකට අනුව මෙසේ පැමිණී බවයි ඔහු කියාසිටියේ.
The post සිවාජිලිංගම් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට appeared first on ITN News.
Post a Comment