Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නුවන් වෙදසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට  

Add comments

නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය ද එම පත්වීම තහවුරු කළා. වෙදසිංහ මහතා අනිද්දා (30) සිට සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමටයි නියමිත.

ඔහු ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි දැනට කටයුතු කරන්නේ.

The post නුවන් වෙදසිංහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති තනතුරට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG