Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොව විශාලතම රොකට්ටුව අභ්‍යාවකාශ ගමන අරඹයි  

Add comments

චීනය ලොව මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම හා ප්‍රබලතම රොකොට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කෙරුණා.

චීනය නිශ්පාදනය කළ ලෝන්ග් මාර්ච් ෆයිව් යඕසාන් රොකට්ටුව නිවෙන්ෂැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනුයි අභ්‍යවකාශගත කෙරුනේ. චීනය 2020 වසරේ අගහරු ගවේෂණයට සැලසුම් කර තිබෙනවා. ඒ වෙනුවෙනුයි මෙම රොකට්ටුව අභ්‍යවකාශ ගත කළේ.

එමෙන්ම මෙය චීනයේ ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම් සදහා වැදගත්වන බවද චීන මාධ්‍ය වාර්තා කළා. රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමේ අවස්ථාව නැරඹීම සදහා විශාල පිරිසක් එක්ව සිටියා.

The post ලොව විශාලතම රොකට්ටුව අභ්‍යාවකාශ ගමන අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG