Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ප‍්‍රබල කාර් බෝම්බ ප‍්‍රහාරයක්  

Add comments

සෝමාලියාවේ මොගඩිෂු අගනුවරට ප‍්‍රබල කාර් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා.

ප‍්‍රහාරයෙන් පුද්ගලයන් විසි දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ පිරිස තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකි බව ද එම වාර්තාවල සදහන්.

ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ. අල්ෂබාබ් සටන්කාමීන් එය එල්ල කරන්නට ඇති බවට සැකකරන බවයි මොගඩිෂු පොලිස් ප‍්‍රධානී ඊබ‍්‍රාහිම් මොහොමඩ් ප‍්‍රකාශ කළේ.

The post සෝමාලියාවේ මොගඩිෂු අගනුවර ප‍්‍රබල කාර් බෝම්බ ප‍්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG