එක්සත් ජාතික පක්ෂ නායක සහ විපක්ෂ නායක යන ධුර සජිත් ප්‍රේමදාස මහතාට ලබාදිය යුතු බව එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පවසනවා.
මේ අවස්ථාවේ එම ධුර සදහා සුදුසුම පුද්ගලයා සජිත් ප්‍රේමදාස මහතා බවයි එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
The post එජාපයේ හා විපක්ෂයේ නායකකම සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතුයි appeared first on ITN News.
Post a Comment