Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ෆීජි දූපත්වලට බලපෑ සාරායි සුළි කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ෆීජි දූපත්වලට බලපෑ සාරායි සුළි කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ෆීජි දූපත් හරහා හමා යන සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 2500 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ධාරාණිපාත වර්ෂාව නාය යාම් සහ ගංවතුර තත්ත්වයක් ද එරටින් වාර්තා වී තිබෙනවා. නිවාස රැසක් සුළි කුණාටුවෙන් විනාශ වී තිබෙනවා. පැයට කිලෝමීටර් 150ක වේගයෙන් සුළං හමා යමින් පවතින අතර නිවාස රැසකට විදුලි බලය ද ඇනහිට ඇති බව සඳහන්. විපතට පත් පුද්ගලයින්ට සහන සැලසීමටයි ෆිජී රජය පියවර ගෙන ඇත්තේ. සාරායි සුළි කුණාටුව ටොංගා දූපත් වෙත හමා යමින් පවතිනවා. අද සවස්කාලය වන විට සුළි කුණාටුව එරටට ඇතුළු වීමට නියමිතයි.

 

 

The post ෆීජි දූපත්වලට බලපෑ සාරායි සුළි කුණාටුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG