තම අමාත්‍යාංශය යටතේ ඇති පාඩු ලබන සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. බෙලිඅත්තේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.
ජනාධිපතිවරණයට සහාය දුන් බෙලිඅත්ත ආසනයේ ඔකවෙල කොට්ඨාසයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන්ට ස්තූතිය පිරිනැමීමේ හමුවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෙලිඅත්ත ආසන සංවිධායක උපාලි මොහොට්ටි මහතා මෙය සංවිධාන කර තිබුනා. පාක්ෂිකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post පාඩු ලබන සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරනවා appeared first on ITN News.
Post a Comment