විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප‍්‍රකාශ කළා.
එවැනි දරුවන් සදහා ලබාදෙන සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් වැඩිකිරිමත් අරමුණක්. ඊට අවශ්‍ය කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.
The post විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට appeared first on ITN News.
Post a Comment