Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස් රථ මඟී ප‍්‍රවේශ පත‍්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක්  

Add comments

බස් රථ මඟී ප‍්‍රවේශ පත‍්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු කරන බව මඟී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළා.

මඟීන්ගේ මෙන්ම බස් රථ හිමියන්ගේ පහසුව සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීමයි අරමුණ. ඒ සම්බන්ධයෙන් පියවර ගණනාවක් කි‍්‍රයාත්මක කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

ඒ දකුණු පළාත් පෞද්ගලික බස් රථ සංගම් අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවට එක්වෙමින්.

The post බස් රථ මඟී ප‍්‍රවේශ පත‍්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG