Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වර්තමානයේදී රටේ පාලන කටයුතු නිවැරදි අයුරින් සිදුවෙනවා  

Add comments

වර්තමානයේදී රටේ පාලන කටයුතු නිවැරදි අයුරින් සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටී එම් ඩිල්ෂාන් පවසනවා. නවක පරපුර ද තම ජවය වැඩිවශයෙන් රට වෙනුවෙන් ලබා දෙමින් සිටින බවයි කලුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 

 

The post වර්තමානයේදී රටේ පාලන කටයුතු නිවැරදි අයුරින් සිදුවෙනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG