Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු මැද පළාතේ සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය  

Add comments

උතුරු මැද පළාතේ සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බව එම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. ITN හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

The post උතුරු මැද පළාතේ සෑම පුද්ගලයන් අට දෙනෙකුගෙන් එක් අයෙකුට මන්දපෝෂණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG