Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය බත්තරමුල්ල ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක  

Add comments

බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එම ප්‍රදේශයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ද එහිදී ආණ්ඩුකාරවරිය විමසා බැලුවා.

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකර තිබෙන විවේක උද්‍යානය මේ වන විට විනාශ වෙමින් පවතින අතර එය ඉතා ඉක්මණින් සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස ඒ මහත්මිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අකුරේගොඩ අරුප්පිටිය ජලාශය අවට ප්‍රදේශය ද නිරීක්‍ෂණය කළ ආණ්ඩුකාරවරිය උපදෙස් දුන්නේ මෙම ප්‍රදේශය පිරිසිදු කිරීමේ කටයුතු ක්‍රමවත් හා විධිමත්ව සිදු කරන ලෙසයි.

 

 

 

 

The post බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරිය බත්තරමුල්ල ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG