පසුගිය පාලන සමයේදි නීතිය දේශපාලනයේ බලපෑම්වලට ලක් වුව ද අද වන විට ඊට ස්වාධීන වාතාවරණයක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. වැරදි කළ සියලු දෙනාට ඉදිරියේදී දඬුවම් ලැබෙනු ඇති බවයි අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ.
The post වැරදි කළ සියලු දෙනාට ඉදිරියේදී දඬුවම් ලැබෙයි appeared first on ITN News.
Post a Comment