සම්මානිත මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා අභාවප්‍රාප්ත වුණා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළු මෙරට ජාතික අධ්‍යාපනයෙහි ප්‍රගමනය උදෙසා ඉමහත් මෙහෙයක් ඉටුකළ මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා අභාවප්‍රාප්ත වන විට 83 වන වියෙහි පසුවුණා. ඒ මහතා වසර 40කට ආසන්න කාලයක් කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ සේවය කර තිබෙනවා. දේහය මාකොළ තලවතුහේන්පිට දකුණ, ආසිරි උයනේ පිහිටි නිවසෙහි තැන්පත්කර තිබෙනවා. අභාවප්‍රාප්ත මහාචාර්ය මංගල ඉලංගසිංහ මහාතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4.00ට බොරැල්ල කනත්තේ දී සිදු කිරීටම නියමිතයි.
The post සම්මානිත මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි appeared first on ITN News.
Post a Comment