Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්වාධීන රූපවාහිනියත් අද සිට නව ගමනක  

Add comments

ස්වාධීන රූපවාහිනිය  අද (01) සිට නව ගමනක් ආරම්භ කිරිමටයි තීරණය කර තිබෙන්නේ. ඒ  ස්වාධීන රූපවාහිනියේ පෙර පැවති වටිනාකම් සහ හර පද්ධතීන් ද ආරක්ෂා කර ගනිමින්.

අද (01) සිට නව ගමනක් ආරම්භ කරන ස්වාධීන රූපවාහිනිය පෙබරවාරි 4 වනදා සිට පූර්ණ වෙනසකට ලක් කෙරෙනවා. නිදහස් දා ජනමනස නිදහස් කිරීමටයි ස්වාධීන රූපවාහිනිය අපේක්ෂා  කරන්නේ. ඒ අපක්ෂපාතී නැවුම් ප්‍රවෘත්ති, සම්භාව්‍ය ටෙලි නාට්‍ය සහ ප්‍රබුද්ධ මෙන්ම ජනතාවගේ අපේක්ෂා ඉටුවන වැඩසටහන් ද ඉදිරිපත් කරමින්.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ප්‍රවීන කලාකරු සුදත් රෝහණ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර නිශ්ශංඛ මහතාගේ මගපෙන්වීමෙන් සහ සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීමෙන් එම අරමුණු කරා ළගාවීමයි අපේක්ෂාව.

 

The post ස්වාධීන රූපවාහිනියත් අද සිට නව ගමනක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG