Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ තානාපති සබඳතා වර්ධනය කරගන්නා බව ස්විට්සර්ලන්තය කියයි  

Add comments

ශ්‍රී‍්‍ර ලංකාව සමඟ තානාපති සබඳතා වර්ධනය කර ගැනිමට සූදානම් බව ස්විට්සර්ලන්තය ප‍්‍රකාශ කළා.

තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ප‍්‍රැන්සිස්ගේ සිදුවිමත් සමඟ දෙපාර්ශවය අතර සබඳතා වලට බාධා මතුවුණා. එය යළි නිවැරදි කර ගනිමින් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනිමට අපේක්ෂා කරන බවයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සදහන් කළේ.

ඒ නිවේදනයක් නිකුත් කරමින්. ශ්‍රී‍්‍ර ලංකාව තුළ පවතින නීතිමය කි‍්‍රයාවලියට ඕනෑම අයෙකු අවනත විය යුතු බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

The post ශ්‍රී‍්‍ර ලංකාව සමඟ තානාපති සබඳතා වර්ධනය කරගන්නා බව ස්විට්සර්ලන්තය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG