Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණයේදී විඳීමට සිදුවූ දේ සජිත් කියයි  

Add comments

ජයග්‍රහණයට වඩා ජනාධිපතිවරණයේදී තමන්ට විඳීමට සිදුවූයේ පරාජිත අභියෝගවලට මුහුණදීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ මාවතගම ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුවල මහතායි එය සංවිධාන කර තිබුණේ.

ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දුන් කුරුණෑගල දිස්ත්‍රික් ජනතාවට ස්තූතිය පළ කිරීම සඳහා මෙය සංවිධාන කර තිබුණා.

 

The post ජනාධිපතිවරණයේදී විඳීමට සිදුවූ දේ සජිත් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG