Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2020 පොරොන්දු ඉටුකරන වසරක් බව අගමැති පවසයි  

Add comments

මෙම වසර මැතිවරණ වසරක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. තංගල්ල වජිරගිරි විහාරස්ථානයේ පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

තංගල්ල,  රුහුණුකරළිය මගින් සංවිධානකර තිබූ ගැබිණි මවුවරුන් සිය දෙනෙකු සදහා පෝෂණ මලු ලබාදීම සිදුවුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සිය දෙනෙකු සදහා පාසල් පොත් හා අධ්‍යාපන උපකරණ ප්‍රදානය කිරීම ද ආබාධිත තත්ත්වයේ පසුවන්නන් දස දෙනෙකුට රෝද පුටු ලබාදීම ද මෙහිදී සිදුවුණා.

විහාරස්ථානය වෙත පැමිණි සිටි පිරිසට නව වසරේ සුබපැතුම් එක්කිරීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා.

 

The post 2020 පොරොන්දු ඉටුකරන වසරක් බව අගමැති පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG