Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුත්තලම දිස්ත්‍රික්කයට නව නිවාස යෝජන ක්‍රම 10 ක්  

Add comments

පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත නව නිවාස යෝජන ක්‍රම 10 ක කටයුතු ආරම්භ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

පුත්තලම සහ ආනමඩුව මැතිවරණ කොට්ඨාසයවල ඉදිකෙරෙන නව නිවාස යෝජනා ක්‍රම යටතේ නිවාස 1500 ක් ඉදිකිරීමට නියමිතයි. රාජ්‍ය සේවකයින් සදහා නව ගම්මානයක්ද ආනමඩුව මහකුඹුක් කඩවල ප්‍රදේශයේ ඉදිකෙරෙනවා. නිශාන්ත පෙරේරා /  පියංකර ජයරත්න / අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යරුවන්ද මෙම අවස්ථාවට එක්වුණා. මෙහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.

The post පුත්තලම දිස්ත්‍රික්කයට නව නිවාස යෝජන ක්‍රම 10 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG