බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ බ්‍රෙක්සිට් ගිවිසුමට යුරෝපා පාරිලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මේ සඳහා අනුමැතිය හිමිවුණා. ඊට පක්ෂව ඡන්ද 621 ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 49 ක් ලැබී තිබුණා. ඒ අනුව හෙට දිනයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වනු ඇති. පසුගිය සතියේදී එක්සත් රාජධානියේ සහ යුරෝපා සංගමය විසින් මුදල් ආපසු ගැනීමේ ගිවිසුමකටද එකඟ වී තිබුණා.
The post බ්‍රෙක්සිට් ගිවිසුමට යුරෝපා සංගම් අනුමැතිය appeared first on ITN News.
Post a Comment